පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම

සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා  කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011  ශී‍්‍ර ලංකා රූ රැජිණ වු   පුෂ්පිකා සඳමාලි  එම චරිතයෙන් ඉවත්කර ඇතැයි අප වෙත වාර්තා විය.

සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.  සිරිදළදා ගමනය චිත්‍රපටයෙන් පුෂ්පිකා ඉවත් කර ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර් ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීමේන්  බෞද්ධ ආගමට අගෞරවයක් වන බැවිනි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි. කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය. 


ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න